Ananda College – Video Trailers

These vedios are made by students of Ananda College- Colombo 10 . this post is to appreciate their talent and creative ideas. Enjoy and leave your comments

Advertisements

Photography With Stage Lighting

Taking Photographs with stage lighting setups is one of most trickiest scenarios in photography.this article is about my photography experiences with stage lighting setups.

All photographs used in this article was taken by myself  using Nikon D90 digital SLR Camera at “Rhythm of the Maroons -2008 ” , musical event held at the Sugathadasa Indoor Stadium.  Stage lighting setup on that day included over 50KW of power cans, Color wash , Moving Head and scanner types of lights.

When we use regular flash lighting natural effects of background lighting gets cancelled due to high contrast of the flash light.if we turn off the flash lighting pictures will easily get underexposed and it will reduce amount of details in the photograph. lets look at following photograph

this photograph was taken with handheld camera.Therefore shutter speed was limited to 1/60s and aperture settings and ISO speeds  increased to maximum possible levels. As a reason of high ISO sensitivity , we can identify some noise in the picture. Even thogh we can use a monopod to increase shutter sped limitations but due to very dynamic nature of the objects in the stage that option was impracticable.

So far we identified following problems.

  1. Limitations of Shutter speed due to handheld camera and moving objects
  2. Noise due to High ISO sensitivity
  3. Low level of details due to under exposure.

to overcome these problems i have found some tips by my experiments. Those are

  1. Practice to held camera more stably and use some support (of walls etc) . this will provide opportunity to reduce shutter speed up to 1/30s . Lower shutter speeds than that can cause problems in capturing fast moving objects
  2. Wait till correct moment – most of the time we can identify moments with bright lighting setups. in those moments you can capture amazing photographs without any troubles
    also we can identify stationary moments in dances etc. capturing those moments are easy because we can avoid motion blur.
  3. Use Shutter Priority mode with automatic aperture and ISO settings  with these settings you can adopt changes in lighting quickly. all you have to do is select proper shutter speed for the lighting condition.
p.s – Hope this article will support you in dealing with stage lighting scenarios. For any clarification or further  information ,  please leave a comment or personal message.

ලක් වැසියනි අවදිවව් …….

2011 වසරේ ජුලි වන දින එනම් ඇසල පුන් පොහෝ දිනට පසු දින මම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන්  වැදපුදාගනිමට ගියෙමි. හදිස්සියේම යෙදුන ඒ ගමනට හේතු රැසක් තිබුනද මෙම ලිපිය ලියන්නට හේතුව ඒවායින් කිසිවක් නොව අති පුජනිය ශ්‍රී මහා බෝ සමිදුන් පෙනන මානයේ දී මාගේ ඇස ගැටුන ගැටුන දර්ශන කිහිපයකි.

සාමාන්‍යයෙන් සෑම පුන් පොහෝ දිනයකම ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදාගනිමට හා  සිල් සමාදන් වීමට දහස්‌ ගණනින් බැතිමතුන් අනුරාධපුරයට පැමිණෙති. එසේ පැමිණෙන බැතිමතුන් නිසා පොහෝ දිනවලදී එම ප්‍රදේශය ඉතා කාර්යබහුල වේ.අදාළ බලධාරීන් විසින් එම බැතිමතුන්ට අවශ්‍ය සනීපාරක්ෂක හා අනෙකුත් පහසුකම් සැපයීම සදහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කලද විශාල පිරිසක් උදෙසා එවැනි පහසුකම් සැපයීමේදී විශාල වශයෙන් ප්‍රයෝගික ගැටළු ඇතිවේ.එවැනි ගැටළු පිලිබදව ජනතාව දැනුවත් කිරීමට හා බලධාරීන් විවේචනය කිරීමට ඕනෑ තරම් පිරිස් සිටිති. නමුත් මා මෙසේ ඔබව දැනුවත් කිරීමට යන වරදට වග කිවයුත්තේ බලධාරීන් හෝ ආණ්ඩුව නොව අපමය. එනම් රටේ ජනතාවය.

පහත දැක්වෙන ජයාරූප පෙළ මාගේ ජංගම දුරකතනයේ කැමරාවේ සටහන් වුයේ ඇසල පුන් පොහෝ දිනට පසු දින  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පිහිටි පහන් දල්වන ස්ථානයේදීය.

දේශප්‍රේමින් , දේශද්‍රෝහීන් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන නිතරම කතාබස් කිරීම නිසා මෙන්ම කෙළවරක් නැති මැතිවරණ හමුවේ හෙම්බත්ව සිටින සිංහලයාට දැල්වූ හදුන්කුරේ හිස් පෙටිටිය අසල තිබෙන කුණු කුඩයට දැමීමට අමතක වී ඇති බවක් පෙනේ.  සිංහල ජාතියේ උතුම්කම ගැන උදම් අනන , කෙනෙකු තම ජාතිය ගැන පහත් කොට කතාකරන විට අතිශයින් කෝපවන වත්මන් සිංහලයන්ට තමන්ගේ යුතුකම් පිලිබදව අමතක වී ඇත්තාසේය. යම් අයෙකුගේ කීමට වීරයා එ‍ක රැයට ද්‍රෝහියා කිරීමට සමත් ඔවුනට  හදුන්කුරු පෙටිටිය අසල තිබෙන කුණු කුඩයට දමියයුතු යයි කීමටද තවත් අයෙකු ඉදිරිපත් විය යුතු තරමට ඔවුන් අන්ධ වී ඇතිබව පෙනේ. මෙය එක් අවස්ථාවක පමණි. රට වැසියා නිතර යන එන ඕනෑම ස්ථානයක මෙවැනි දර්ශන ඕනෑ තරම් දැකගත හැක. ජාතියක් වශයෙන් සිංහලයාගේ හික්මීම පිරිහියන බව මෙයින් මොනවට පැහැදිලි වේ. අවසාන වශයෙන් මට කීමට ඇත්තේ ,

ආදරණිය සිංහලයනි ,

එදින එම ස්ථානයට පැමිණ සිටි විදේශිකයන් ඉහත දර්ශන පෙළ දැක එකිනෙකාට පහත් හඩින් යම් යම් දේ මුමුණනු දැක මාගේ ජාතිය ගැනම කලකිරුන තවන් සිංහලයෙකු ලෙස ඔබ සැමගෙන් එක දෙයක් ඉල්ලා සිටිමි. එනම් කරුණාකර අන් අයගේ කීමට එකිනෙකාට ඇගිලි දික්කිරිම නවතා අප අපගේම වැරදි සදාගතයුතු කාලය එලබතිබේ.

A Tribute to a most dedicated leader i met in my life

Mrs. Vishakha Nanayakkara

කෙනෙකු සෙනෙහසින්

කෙනෙකු මැදිසිතින්

තවෙකු කෝපයෙන්

ඔබ  දෙස බැලූවද………..

සැමට එකලෙසින්

 මැදහත් සිතින්

දුකේදී පිහිටවූ

සැපතේදී සතුටුවූ

දියුණුවට මග පෑදු

මෑණියන්   ඔබමවිය ………

අනද මෑණියනි – ප්‍රානය විය ඔබ මාහට ජීවයද විය ඔබ මාහට ……

I wrote this poem on my last day of School life. That day was one of very few days i had tears on my eyes.

මුලු ලොව සුපතල හෙල බොදු පාසල
ජීවය විය එය සැමදා මාහට
යහපත් මිනිසුන් නිති බිහි කරමින්
ලක්දිව බබලන මාගේ පාසල

ආනන්දය ලෙස මුලු ලොව සුපතල
හෙල බොදු දරුකැල එක්වුන පාසල
සැමදා සිරිලක බැබලූ පාසල
දරුවන් විරුවන් කල මගෙ පාසල

පැමිණෙන බාදක නෑ ඔබ තෙකුවේ
හෙල දරුකැල සැමදා රැකගත්තේ
අප නෙත් පෑදූ ඔබ නිති සැරදේ
ඉර හද පවතින තුරු මේ ලෝකේ 

එකසිය විසි එක් වසක් පුරාවට
ජාතියටම මව් සෙනෙහස දුන් ඔබ
හෙල බොදු දරුවන් විරුවන් කරමින
වැජබේවා ! ඔබ සතුටින් සැමදින ……….

දරුවෙකු ලෙස ඔබ තුරුලට ආවෙමි
ඔබගේ සෙනෙහස උනුසුම ලැබුවෙමි
ගුරුහරුකම් මොනවට ලැබගත්තෙමි
මිනිසෙකු ලෙස අද සමුදෙන්නෙමි

අට වසරක් තිස්සේ – සිටියෙමි ඔබගේ සෙවනේ
පතමි අවසර ඔබගේ – පිටවී යන මේ මොහොතේ …..

——————————————————————-
අකිල දර්ශන පණ්ඩිත
ආනන්ද විද්‍යාලය – කොලඹ 10
2000 – 2008
(6-2 , 7-1 , 8-7 , 9-1 , 10-7 , 11-7 , 12M3 , 13M3 )
සභාපති – ජායාරූප කලා සංසදය 2007-2008
ප්‍රධාන සංවිධායක – විද්‍යා සංගමය 2007-2008
ප්‍රධාන සම්බන්ධීකරක – භෞතික විද්‍යා සංගමය 2007-2008
ප්‍රධාන සම්බන්ධීකරක- ඉලෙක්ට්‍රොනික් සංගමය 2005-2006

Date – 2008/08/26

Creating a Simple Operating System – Tutorial + Support – Article (01)

This series of articles are based on following Original Articles

Operating System Design & Implementation Tutorial – JOSH by Dr. Mohan Raj Dhanagopal.

Hacking JOSH – Operating System Tutorial – By Asiri Rathnayake 

________________________________________________________________________________________________________________

This is the beginning of new series of articles. This articles will guide you to build a new Operating System Using Assembly language. In order to follow this tutorial You will need following requirements.

Operating System   – Linux Based Operating System

(You can get latest version of Ubuntu )

Assembler –  Netwide Assembler (nasm)

VMWare tool             –  Oracle Virtual Box (Or any other virtual machine software)

 

Download Source Code of the project

(taken from http://www.mohanraj.info/josh.jsp)

  • boot.asm – Assembly source for boot loader.
  • kernel-1.0.asm – Kernel version 1.0 (minimal).
  • kernel-2.0.asm – Kernel version 2.0 (this version includes a custom interrupt handler service).
  • kernel-3.0.asm – Kernel version 3.0 (includes custom interrupt handler + a shell).

 

Next Article – Setting Up virtual Machine environment and bootable Floppy image